මොරටුව,ඉහල ඉදිබැද්ද,ගාලු පාරට 1.8 km දුරින් පිහිටි පර්චස් 8.3 ක තට්ටු දෙකේ අංගසම්පුර්න නිවස විකිණීමට .....
තට්ටු දෙකක් සහිත නිවසකි. පර්චස් 8.3.නිරවුල් ඔප්පු. අඩි 20 ප්රදාන පාර සහ අඩි 12.5 හරස් පාර.
ඉඩම මායිමේ වතුර බැස යාමට ගග දෙසට ශක්තිමත් කානු පද්ධතියක් ඇත. පහල කාමර 01.
Office room 01.උඩ තට්ටුවෙ කාමර 02.Bathroom 01.
Kitchen 01.Pranty area 01...පහල සහ උඩ living area 2...වාහන 02 ක් නැවැත්විය හැක. උඩ කාමර ගගට මුහුනලා තියෙන්නෙ. උඩමහලේ තවත් Rooms 3ක් සහ bathroom 1 ක් සෑදීමට ස්ලැබ් එකක් ඇත.
ගග ආසන්නයේ නිසා සුලං බහුල වේ.
නිවස පිටු පස වඩු මඩුවක් ඇත....බස් පාරට මිටර් 50 යි...
අත්පිට මුදලට මිල වෙනසක් කරගත හැක
වැඩි විස්තර සදහා අමතන්න 0774569390,0719693749